එස්.බී දිසානායක ස්වයං නිරෝධායනයේ

අමාත්‍ය සී.බී රත්නායක මහතා පැමිණ සිටි රැස්වීමකට සහභාගීවීම හේතුවෙන් හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා ස්වයං නිරෝධායනයට ලක්වන බව වාර්තා වේ. කොවිඩ් වෛරසය අසාදනය වී ඇතැයි මෙම සතිය මුලදී හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය … Continue reading එස්.බී දිසානායක ස්වයං නිරෝධායනයේ