පාර්ලිමේන්තු ආපු එස්.බී. ගොරව ගොරවා නිදි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ සුව නින්දක පසුවනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් සිටින ව්ට ඊට සසුපස පේලියේ එස්.බී. දිසානායක මහතා ගොරවමින් නිදා සිටින ආකාරය පාර්ලිමේන්තු සජීවී විකාශය තුළින් දැක බලාගත හැකියි. මීට අමතරව අද දිනයේත් ගින්නෙන් නිවාස අහිමිවූ මන්ත්‍රීවරුන්ගේ දුක් අදෝනා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩි … Continue reading පාර්ලිමේන්තු ආපු එස්.බී. ගොරව ගොරවා නිදි