30 C
Colombo
Sunday, December 3, 2023

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පාසල් සිසුන් සංඛ්‍යාව 50 කට වැඩි බව හෙළිවේ

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පාසලක් ඉදිරිපිට ඉකුත් සෙනසුරාදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය අය අතරින් 50කට වැඩි පිරිසක් පාසල් සිසුන් බව අනාවරණය වී තිබේ.

එහිදී මියගිය මුලු පුද්ගලයන් සංඛ්‍යාව 83 ක් බවත් තුවාල ලැබූ සංඛ්‍යාව 147 ක්,පමණ බවත් එරට වාර්තා සදහන් කරයි.

තුවාලකරුවන් බහුතරයද පාසල් සිසුන් වන බව එරට වාර්තාවල දැක්වේ.

කාබුල් නගරයේ හසාරා ප්‍රජාවේ පාසලක් ඉලක්ක කරගෙන මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීම විශේෂත්වකි.

ඇමරිකානු හමුදා සැප්තැම්බර් මාසයේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමග එරට ප්‍රචණ්ඩ ක්‍රියා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...