අනුරාධපුරයේත් පාසල් වසයි

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13 ක් වසාදැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා නියෝග කර ඇත්තේ ලබන 30 වනදා දක්වා අදාළ පාසල් වසාදමන ලෙසයි. මීට අමතරව පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද … Continue reading අනුරාධපුරයේත් පාසල් වසයි