පාර්ලිමේන්තුවේ අදත් රහස් ඡන්දයක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරාගැනීම සඳහා යළිත් වරක් රහස් ඡන්දයක් පැවැත්වෙන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පක්ෂ නායකවරුන් සාකච්ඡා කර එක් මන්ත්‍රීවරයෙක් එම ධූරයට පත්කරගන්නවා වෙනුවට නම් දෙකක් යෝජනාවී තිබීම හේතුවෙන්. මේ නිසා අද දිනයේත් පාර්ලිමේන්තු කාලයෙන් වැඩි ඉඩක් නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට නාස්ති කෙරෙනු ඇති. සමගි ජනබලවේගය පක්ෂයෙන් රෝහිනී කවිරත්න මහත්මියත්, ශ්‍රී ලංකා … Continue reading පාර්ලිමේන්තුවේ අදත් රහස් ඡන්දයක්