24 C
Colombo
Monday, December 11, 2023

චීනය සහ මියන්මාරය අතර රහස් ගුවන් ගමන්

- Advertisement -

චීනයේ කුන්මින් සහ මියන්මාරයේ යැන්ගොන් අතර සෑම දිනකම රහසේ සැකසහිත ගුවන් ගමන් සිදුවන බවට අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය සතියක කාලයක් සෑම දිනකම රාතිුයේ අවම වශයෙන් මෙම නගර දෙක ගුවන් ගමන් පහක්වත් සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.

මත්ස්‍යන් ඇතුලු මුහුදු ආහාර හෙවත් සී ෆුඩ් රැගෙන මෙම ගුවන් ගමන් සිදුවන බව චීන සහ මියන්මාර බලධාරීන් ප්‍රකාශ කළත් එය සැකසහිත ප්‍රකාශයක් බව අදාළ මාධ්‍ය වාර්තා කර තිබේ.

හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මියන්මාරය ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා තහනම් පනවා තිබියදීත් මෙම ගුවන් ගමන් සිදුවීම විශේෂත්වයක් බව සදහන් වේ.

මියන්මාරයේ හමුදා ආණ්ඩුවට චීනය සහය දක්වන බව එරට වැසියන්ගේ මතය වී ඇති අතර මේ හේතුවන් චීන විරෝධයද එරට විරෝධතාකරැවන්ගේ සටන් පාඨයක බවට පත්ව තිබේ.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...