27 C
Colombo
Sunday, June 26, 2022

චීනය සහ මියන්මාරය අතර රහස් ගුවන් ගමන්

- Advertisement -

චීනයේ කුන්මින් සහ මියන්මාරයේ යැන්ගොන් අතර සෑම දිනකම රහසේ සැකසහිත ගුවන් ගමන් සිදුවන බවට අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය සතියක කාලයක් සෑම දිනකම රාතිුයේ අවම වශයෙන් මෙම නගර දෙක ගුවන් ගමන් පහක්වත් සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.

මත්ස්‍යන් ඇතුලු මුහුදු ආහාර හෙවත් සී ෆුඩ් රැගෙන මෙම ගුවන් ගමන් සිදුවන බව චීන සහ මියන්මාර බලධාරීන් ප්‍රකාශ කළත් එය සැකසහිත ප්‍රකාශයක් බව අදාළ මාධ්‍ය වාර්තා කර තිබේ.

හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මියන්මාරය ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා තහනම් පනවා තිබියදීත් මෙම ගුවන් ගමන් සිදුවීම විශේෂත්වයක් බව සදහන් වේ.

මියන්මාරයේ හමුදා ආණ්ඩුවට චීනය සහය දක්වන බව එරට වැසියන්ගේ මතය වී ඇති අතර මේ හේතුවන් චීන විරෝධයද එරට විරෝධතාකරැවන්ගේ සටන් පාඨයක බවට පත්ව තිබේ.

RECENT ARTICLES - SINHALA

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු ආධාර තොගයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් ඊයේ...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...