30 C
Colombo
Thursday, June 8, 2023

කාලතුවක්කු බලකාය දාලා එන්නත් ගහන්නෙ නෑ – ආරක්ෂක ලේකම්

- Advertisement -

එන්නත්කරණය සඳහා යුද හමුදාවට අයත් නොපුහුණු අය අනුයුත්තකර ඇති බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ සඳහා පුහුණුව ලත් යුද හමුදා භට පිරිසක් යුද හමුදා වෛද්‍ය බලකාය විසින් එන්නත්කරණය සඳහා යොදා ඇති බව‍යි ඔහු පවසන්නේ.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු නොකර රටක් දියුණුවීම පිළිබඳ සිතිය නොහැකි බවත් වසංගතයක් හේතුවෙන් ජනතාව මියයෑම පවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් පැවසු කමල් ගුණරත්න මහතා, එවන් මොහොතක අවශ්‍ය සේවාවන් සඳහා හමුදාව යෙදවීම රජයේ වගකීමක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදි.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...