27 C
Colombo
Friday, March 29, 2024

කෙහෙලියට දැන් රජ මඟුල් – සීරලරතන හිමි

- Advertisement -

වත්මන් රජය ‘නාඩගම්’ රාශියක් නටමින් සිටින බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

පෙරේදා (16) දින මාධ්‍ය අමතමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා නිට්ටාවට සුවකරන්නැයි පවසා කැබිනට් සංශෝධනයක් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“කැබිනට්ටුවක් පත්කරනකොට ඒ ඇමතිවරුන්ට අඩුම තරමෙ වසර 5ක සේවා කාලය දිය යුතුයි. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය. පවිත්‍රා වන්නිආරච්චි දොට්ට.

කොරෝනා එන්නත් දෙක විදගත්තට පස්සෙ රට දෙයියන්ට භාර කළ අමාත්‍යවරයා දැන් සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත්තා. පවිත්‍රා මොනදේ කරත් ලස්සනට වැඩේ කරගෙන ආවා.

දැන් ජේවීපී එක, සමගි ජනබලවේගය, පෙරටුගාමීන්න් සහ වෘත්තීය සමිති කෑගහනවා මේ රට ලොක්ඩවුන් කරන්න කියලා. තොපිට මතක් උනේ දැන්ද? එපා කියද්දි විශාල උද්ගෝෂණ ගෙනත් රටේ කොරෝනා වෛරාසය වැඩි කරා. දැන් බොරුවට රට වහන්න කියන තමුන්නාන්සෙලාගේ කටවල් වලට දාන්න තියෙන්නේ ගොම්බෙටි නෙවෙයි අනිත් දේවල්.”

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

මහ සිකුරාද දිනය අදයි, දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...