31 C
Colombo
Thursday, April 18, 2024

මෙරට රන් සංචිතයත් විකුණයි? – හර්ෂ

- Advertisement -

මෙරට විදෙස් සංචිතය තුළ තුළ පවතින රන් සංචිතය අලෙවි කිරිමේ සූදානමක් ඇති බවට සැකයක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් වන රන් සංචිතය හෝ ඉන් කොටසක් අලෙවි කරනු ඇති බවටයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාව මේ වනවිට නිෂ්පාදනයට වඩා පරිභෝජනය කරන රටක් බවට පත්ව තිබෙන බවත් මෙම ආර්ථික ප්‍රතිපත්තිය මගින් එම ක්‍රමය වෙනස් කර ඩොලර් සංචිත කන්දක් නිර්මාණය කළ හැකි ලෙස නිෂ්පාදනය නගා සිටුවීමට සමගි ජනබලවේගය බලාපොරොත්තු වන බවත් හර්ෂ ද සිල්වා බහතා පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

ලෝකය සමග එකතුවී ආර්ථික කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට නොමැති තාක්ෂණික දැනුම ලංකාවට ගෙන්වා ගනිමින් දිගුකාලීනව සරල භාණ්ඩ නිෂ්පාදනයේ සිට සංකීර්ණ තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ රටක් බවට ලංකාව පරිවර්තනය කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඝාතනයට ලක්ව ඇති...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...