24 C
Colombo
Monday, December 11, 2023

කොළඹ, ගම්පහත් ප්‍රදේශ කිහිපයක් හුදෙකළා කෙරේ

- Advertisement -

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක උක්ගල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ අල්විස් වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාශය මේ වන විට හුඳෙකලා කර තිබෙනවා.

මීට අමතරව,
• මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්මු‌නෙයි උතුර පොලිස් බල ප්‍රදේශයේ තිස්ස වීරසිංහම් චතුරස්‍රයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය,

• නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ රත්මැටිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය,

• කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පිංවත්ත නාරංපිටිය, පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය, බණ්ඩාරගම, බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය,

හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...