ඉන්ධන නෞකා කිහිපයක්ම මෙරටට

අද දිනයෙන් පසු ඉන්ධන රැගත් නෞකා කිහිපයක්ම මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඊට මෙට්‍රික් ටොන් හතලිස් දහස බැගින් වූ ඩීසල් නෞකා දෙකක් සහ මෙට්‍රික් ටොන් හතලිස් දහසක පෙට්‍රල් නෞකාවක් අයත්. මේ අතර තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය යටතේ ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය අද සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා. ඒ … Continue reading ඉන්ධන නෞකා කිහිපයක්ම මෙරටට