25 C
Colombo
Friday, January 17, 2025

පත්තර කිහිපයකට ආයෙත් ලෙඩක්

- Advertisement -

ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා ඉලක්ක කරගනිමින්, සති අන්ත සහ සතියේ දිනවල වෙළඳ පොළට නිකුත් කරන පුවත්පත් කිහිපයක සාවද්‍ය තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති පළ කර ඇති බව පවසමින් එම අධිකාරිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

එම සාවද්‍ය පුවත හේතුවෙන් ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ කිර්ති නාමයටත් වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයාගේ කිර්ති නාමයටත් කැළලක් ඇතිව තිබෙන නිසා ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව එම අධිකාරිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES