30.6 C
Colombo
Sunday, July 13, 2025

පොලිසියේ සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් යථා තත්ත්වයට

- Advertisement -

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සමාජය මාධ්‍ය ගිණුම් ඊයේ (30) පස්වරුවේ සයිබර් ප්‍රහාරයකට ලක් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ එලෙස සයිබර් ප්‍රහාරයට ලක් වූ ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් සහ X ගිණුම් නැවතත් ශ්‍රී ලංකා පොලිසියේ පාලනය සඳහා යථා තත්ත්වයට පත් කරගත් බවයි.

එමෙන්ම, යූ ටියුබ් නාලිකාව මෙතෙක් සයිබර් ප්‍රහාරයේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

තවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES