32 C
Colombo
Friday, March 29, 2024

තරුණ ලිංගික සම්බන්ධතා ප්‍රවේශමෙන්- ඒඩ්ස් අවදානමක්

- Advertisement -

වයස අවුරුදු 15-24 අතර තරුණ පිරිස් අතර එච්අයිවී ආසාදනය වීමේ වර්ධනයක් දන්නට ලැබෙන බව ඒඩ්ස් මර්ධන වැඩසටහන සඳහන් කර ඇත.

පුත්තලම සායනයේ වැඩබලන ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතාගෙන් ඉරිදා ලංකාදීප ඒ පිළිබඳ කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ 2014 වසරේ සිට මේ තත්වය දකින්නට ලැබෙන බවයි.

සෑම වසරකම කාර්තුවකදී 100ක පමණ තරුණ පිරිසක් අලුතින් එච්.අයි.වී. රෝගයට ගොදුරු වන බවත්, වැඩි වශයෙන් ආසාදනය වෙන්නේ තරුණ පිරිමින් බවත් හඳුනාගෙන ඇත.

(සංස්කාරක සටහන – ලිංගික සබඳතා පැවැත්වීමේදී ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමෙන් ඒඩ්ස් වැළැක්විය හැක. ලිංගික සබඳතා පවත්වන තරුණ තරුණියන් ඒ පිළිබඳ සැලකිලිමත් වීමෙන් ආරක්ෂා වීම සුදුසුය.)

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...