25 C
Colombo
Saturday, May 24, 2025

ශාරුක් ඛාන් වතුර බොන්නෙ නැතිලු

- Advertisement -

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ රංගන දිවිය දශක තුනක් ඉක්මවා අවසන්. තුන කාලයේම ඔහු අතිශයින් ජනප්‍රිය තරුවක්. ඒ වගේම ඔහු පොහොසතෙක් . ලොව පොහොසත්ම රංගන ශිල්පීන්ගේ ලයිස්තුවේ ඉන්නේ තුන්වැනි තැනට . මිලමුදලින් අඩුවක් නැති ශාරුක් වතුර බොන්නේ නැහැ කිව්වොත් කවුරුත් පුදුම වෙයි. නමුත් ඔහු කියන්නේ ඒ කතාව ඇත්ත කියලයි.
වැඩ කරන වේලාවේදී ශාරුක්ගේ එක් පුරුද්දක් වන්නේ කෝපි පානය කිරීම. ඔහු දැඩි කෝපි රසවතෙක්

“මම වතුර බොන්නේ නැහැ. මම දවසකට කළු කෝපි කෝප්ප 30 ක් පමණ පානය කරනවා. මම මගේ යන්ත්‍රය ලොව පුරා ගෙන යනවා. එය මගේ (වේශ නිරූපණ) වෑන් රථයේ පවා තියෙනවා . මට එය රැගෙන යාමට අමතක වීමෙන් වෙනත් එකක් මිලදී ගැනීමට වූ අවස්ථාද වෙනවා. ගෙදරින් බැහැර යන්නේ නම් නවාතැන් ගන්නා හෝටල් කාමරයේ එවැනි යන්ත්‍රයක් තියෙන්න ඕන..ඒ වුනාට මම වතුර සම්බන්ධ වෙළෙද දැන්වීම්වලට නම් ඉන්නවා ..” ඔහු වතුර බොන්නේ නැති වෙන්න හේතුව කිව්වේ ඔන්න ඔය විදිහටයි.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES