30.5 C
Colombo
Tuesday, April 23, 2024

ශාරුක් – කත්‍රිනාට කොරෝනා..!

- Advertisement -

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියෙක් වන ෂාරුක් ඛාන් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසකට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ෂාරුක්ට අමතරව, ‘කොවිඩ් 19’ ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇත්තේ කත්‍රිනා කයිෆ්, කාර්තික් ආර්යාන්, ආක්ෂේ කුමාර් සහ ආධිත්‍ය රෝයි කුමාර්ය. මොවුන් ආසාදිතයන් බව තහවුරු හඳුනා ගැණුනේ පසුගිය දින කිහිපයේදීයි.

ෂාරුක් ඇතුළු සෙසු නළු නිළියන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කරනවා.

දිගු නිහැඩියාවකින් පසු ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපට තුනක් එක පෙළෙට එළිදැක්වීමට නියමිතය. ඒ, ලබන 2023 දීය. ‘පතාන්’, ‘දුන්කී’ සහ ‘ජවාන්’ යනු එම චිත්‍රපට ත්‍රිත්වයයි.

RECENT ARTICLES - SINHALA

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් අප්‍රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය...

චීන කොමියුනිස්ට් පක්ෂයේ පිරිසක් අනුර හමුවට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා. අද (23) පෙරවරුවේ...

විවාදය ගැන සජිත් පාර්ශවයෙන් බව හැඟවෙන ව්‍යාජ ලිපියක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7,...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...