32 C
Colombo
Monday, January 20, 2025

ෂාරුක් ධනවත්ම ඉන්දීය නළුවන් අතර පළමු තැනට

- Advertisement -

ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නාම යෝජනා අතර ඉහළම තැනට ශාරුක් ඛාන් පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ෂාරුක්ගේ සම්පූර්ණ  දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක් බවයි.

මෙවර නිකුත් කළ ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ධනවත්ම නළු නිළියන් අතරට, උතුරු ඉන්දීය නළුවන් වූ සල්මන් ඛාන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් මෙන්ම දකුණු ඉන්දීය නළුවන් වන රජිනිකාන්ත්, විජේ, අල්ලු අර්ජුන් සහ ප්‍රභාස් යන අය ඇතුළත් .

සල්මාන් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 2,900ක් වන අතර, අමීර් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 1862ක් බවද සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES