ශාරුක් ඛාන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බොලිවුඩ් රංගන ශිල්පී පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිය භාරයේ රඳවාගෙන ඇති බව times of India වාර්තා කරනවා. මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක පැවති සාදයක් වැටලීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර එම ස්ථානයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සොයාගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිව තිබෙනවා. මේ … Continue reading ශාරුක් ඛාන්ගේ පුත්‍රයා අත්අඩංගුවට