28.8 C
Colombo
Wednesday, March 26, 2025

ශකිබ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

- Advertisement -

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් දිවියෙන් සමුගත් බව පවසනවා.

නිමා වූ පන්දුවාර 20 ලෝක කුසලානය තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරගාවලිය බව ශකිබ් පවසනවා.

ඒ අනුව, ඔහු ජගත් පන්දුවාර 20 ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට තරග 129 කදී ලකුණු 2551 ක් සහ කඩුලු 149ක් බිඳ දමා තිබුණා.

එමෙන්ම, ශකිබ් අල් හසන් වැඩිදුරත් පවසන්නේ ලබන ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයෙන් පසු තමන් ටෙස්ට් දිවියට ද සමුදීමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES