ඥාණක්කාගේ හෝටලය ගිනිබත් කරයි

විරෝධතාකරුවන්ගේ නොසන්සුන්තාවයක් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ කුප්‍රකට සාස්තරකාරියක් වන ඥාණක්කා නම් තැනැත්තියගේ අනුරාධපුරයේ පිහිටි හෝටලයට ගිනි තබා විනාශ කර තිබෙනවා. අදාළ ගින්නෙන් හෝටලය මුළුමනින්ම විනාශවී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ඥාණක්කාගේ දේවාලය බේරාගැනීමට ඊයේ දිනයේත් ජනාධිපතිවරයා විසින් යුද හමුදාව යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණෘ. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ නිවාස 600 කට ආසන්න … Continue reading ඥාණක්කාගේ හෝටලය ගිනිබත් කරයි