ශානී අබේසේකරට ඇප ලබා දීමේ තීරණය දෙසැම්බර් 07

 රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට ඇප ලබා දෙන්නේද නැද්ද යන නියෝගය දෙසැම්බර් 07 වන දින ප්‍රකාශ කරන බව ගම්පහ මහාධිකරණය පවසා ඇත. ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද (26) ගම්පහ මහාධිකරණයේදී අ විභාග වුණු අතර එහි කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මේ … Continue reading ශානී අබේසේකරට ඇප ලබා දීමේ තීරණය දෙසැම්බර් 07