කෝටි 100ක වන්දි ඉල්ලා ශානි නඩු මඟට
අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් තමන්ව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා. එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත … Continue reading කෝටි 100ක වන්දි ඉල්ලා ශානි නඩු මඟට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed