31 C
Colombo
Sunday, May 22, 2022

ශානි අබේසේකර IDH රෝහලට

- Advertisement -

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසෛ්කර මහතාව කොළඔ, අයිඩිඑච් රෝහල වෙත මාරු කර ඇති බව බන්ධනාගාර කොමසාරික් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සදහා වැලිකන්ද රෝහල වෙත නොවැම්බර් 26 දින රාත්‍රියේදී මාරු කර යවා ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී හේතුවෙන් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙතා මාරු කර යවා තිබුණි. නොවැම්බර් 25 වන රාත්‍රියේදී අබේසේකර මහතාව විශේෂ ආරක්ෂාවක් සහිතව පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි සිරකරුවන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා තිබුණි.

RECENT ARTICLES - SINHALA

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...