පොලිස්පතිගෙන් හා දේශබන්දුගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා ශානි නඩු මඟට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නීතිපති, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්තට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලමින් එන්තරවාසියක් යොමු කර තිබෙනවා. ශානි අබේසේකර මහතා සිය නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් 2023 ඔක්තෝබර් 18 … Continue reading පොලිස්පතිගෙන් හා දේශබන්දුගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා ශානි නඩු මඟට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed