ශානි අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම

අධිකරණයට අපහාසකළ බව පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (11) සිය නීතීඥවරයා මගින් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා. එම කොමිසමේ සභාපති සහ සාමාජිකයන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු … Continue reading ශානි අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම