27 C
Colombo
Saturday, July 13, 2024

හැමෝම ආදරය කරන ශනුද්‍රි පෙම්වතා සමග කරපු වීඩියෝවක් එළියට (VIDEO)

- Advertisement -

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම ආදරය කරන නව පරපුරේ රංගන ශිල්පිනියක්.

ඇය සහ නවක ගායන ශිල්පි දිනේශ් ගමගේ අතර ආදර සම්බන්ධයක් පවතින බවට බොහෝ දෙනා අතර විවිධ කතා බහ සමාජ මාධ්‍ය වලද දක්නට ලැබුණා.

මීට දින කිහිපයකට පෙර ශනුද්‍රි සහ දිනේශ් ගමගේ ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

එයට බොහෝ දෙනා ඉතාම ආදරණීය ප්‍රතිචාර ලබා දී තිබුනා.

එම වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාරගත කළ IPගේ කට කැපීම ගැන වාර්තාවක් ඉල්ලලා

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන...

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්

බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබෙනවා. වාර්ෂික බන්ධනාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බව, බන්ධනාගාර...

මහජන ආරක්ෂාව අවිනිශ්චිතයි පොලිසිය කරන්නේ සංදර්ශනයක්

මේ වන විට රට තුළ ආරක්ෂාව අවිනිශ්චිත තත්වයක පවතින බවත් පොලිසිය සිදු කරමින් සිටින්නේ හුදු සංදර්ශනයක් පමණක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි...

POPULAR ARTICLES

ගෙවල්වල කුලියට ඉන්න අයටයි දෙන අයටයි අලුත් නීතියක්

1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පසුගිය 2023-09-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා...

පෙට්‍රල් – ඩීසල්වලට අලුත් විකල්පයක්

සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත...

විශ්‍රාම වැටුප් හිමියන්ට දැනුම් දීමක්

ජූලී මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නේ, ජුලි මාසයේ 10...