ශෂීන්ද්‍ර රාජපක්ෂ පුබ්බාර ඔයේ ගසාගෙන යයි

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ලෑන්ඩ්කෲසර් ( v8 ) වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බිබිල – මැදගම – ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට හසුවී ගසා ගෙන ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන ඇති අතර අනතුරින් ඇමැතිවරයාට හෝ රථයේ … Continue reading ශෂීන්ද්‍ර රාජපක්ෂ පුබ්බාර ඔයේ ගසාගෙන යයි