ඉල්ලා අස්වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවට මෛත්‍රීගෙ ශාන්ත ආණ්ඩුවට

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ශාන්ත බණ්ඩාර මහතා මෙලෙස දිවුරුම් දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ඇති තත්ත්වයක් තුළ වීම විශේෂත්වයක්. අදාළ දිවුරුම්දීම … Continue reading ඉල්ලා අස්වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවට මෛත්‍රීගෙ ශාන්ත ආණ්ඩුවට