31 C
Colombo
Friday, April 19, 2024

රාජපක්ෂලා පැනලා යන්නෙ නැහැ කියපු ශෂීන්ද්‍ර රාජපක්ෂ පැනයයි (VIDEO)

- Advertisement -

බැසිල් රාජපක්ෂ රටින් පැනගොස් ඇති බවට විපක්ෂය චෝදනා කරන්නේ පළමු වතාවට නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (20) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙරට ඩොලර් ප්‍රශ්නය රටේ ගැටළුවක් නොවන බවත් ඩොලර් උපයන ආදායම් මාර්ග බිඳ වැටී තිබීම ඊට හේතුව වී ඇති බවත් පවසන ඒ මහතා සංචාරක කර්මාන්තය වැනි කර්මාන්ත නැවතත් යථා තත්වයට පත් වෙමින් පවතින නිසා එම ගැටළුව ක්‍රමයෙන් පහව යනු ඇති බව පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“කියන්න දෙයක් නැති උනාම වැඩක් කරන මිනිහෙක්ට මොකක් හරි කියන්න ඕනෙනේ. වැඩක් නොකර මේකෙ හිටියත් වැඩක් නෑනේ. ඒ මනුස්සයටත් ජීවතයක් තියෙනවා. එයාගෙ නිවාඩුවට ගිහිල්ලා ආපස්සට එනවා. ගැටළුවක් නෑ යන්න පුළුවන්, එන්න පුළුවන්. පැණලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂලා”

RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...