26 C
Colombo
Wednesday, February 19, 2025

ශෂින්ද්‍ර මහින්ද එක්ක යළිත් නැගිටින්න සුදානම් වෙයි

- Advertisement -

යළිත් වතාවක් අගමැති ධුරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) දිනයේ මොනරාගල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වීමට නියමිතයි.

මෙම දිස්ත්‍රික් සමුළුව හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනක රාජපක්ෂ පවුලේ නැගණියකගේ කොළඹ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණු අතර එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැතිවරයා ලෙස ධුරය ලබා ගත යුතු බවට සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

එලෙස පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මෙම දිස්ත්‍රික් සමුළුව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර පවත්වන ප්‍රචාරක රැළියක් ලෙස මෙය සංවිධානය කර තිබෙනවා.

මෙම රැලියෙන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් සමුළුව සංවිධානය කිරීමටයි පොහොට්ටුව තීන්දු කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES