31 C
Colombo
Wednesday, March 19, 2025

පාරෙ සිංදු කිව්ව එඩ් ශීරන්ව ඉන්දීය පොලීසියෙන් පන්නලා

- Advertisement -

බ්‍රිතාන්‍ය පොප් තරුවක් වන එඩ් ශීරන්  දකුණු ඉන්දියාවේ බැංගලෝර් නගරයේ වීදියක ගීතයක් ගායනා කරමින් සිටියදී එය වළක්වාලීමට ඉන්දීය පොලීසිය කටයුතු කර තිබෙනවා.

ශීරන්ගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘Shape of You’ ගායනා කරමින් සිටියදී පොලිස් නිලධාරියෙකු පැමිණ ඔහුගේ මයික්‍රෆෝනය විසන්ධි කරන ආකාරය එම වීඩියෝවල දැක්වෙනවා.

එඩ් ශීරන් ගීත ගායනය සඳහා තෝරගත් ස්ථානයේ මාර්ග තදබදය ඇති වීමත් ඔහු ඒ සඳහා නිසි අවසරයක් ලබා ගෙන නොමැති බවටත් හේතු දක්වමින් පොලීසිය මෙලෙස කටයුතු කර තිබුණා.

කෙසේවෙතත්, එඩ් ශිරන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, එම ස්ථානයේ ගීත ගායනා කිරීම සඳහා  මින් පෙර අවසරය ලබා ගත් අතර එය හදිසියේ සැලසුම් කරන ලද්දක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...