බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.
වෙඩි තැබීමෙන් අනතුරුව ප්‍රහාරකයින් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය පවසනවා.