UPDATE
ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
————————————-
ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසුවා
එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණා.