මහියංගනයේ වෙඩි තැබීමක් සනුරි ද සිල්වා April 15, 2025 - Advertisement - මහියංගනය, ‘ගෙවල් විස්ස’ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි. කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිසිය වාර්තා කළා. Related RECENT ARTICLES - SINHALA සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක් ෆාතිමා සුමෙයියා - April 29, 2025 0 වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් 323ක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී... වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක් ෆාතිමා සුමෙයියා - April 29, 2025 0 එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.... තැපැල් ඡන්ද විමසීම අදින් අවසන් ෆාතිමා සුමෙයියා - April 29, 2025 0 පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ... POPULAR ARTICLES සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක් ෆාතිමා සුමෙයියා - April 29, 2025 0 වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් 323ක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී... වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක් ෆාතිමා සුමෙයියා - April 29, 2025 0 එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.... ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ෆාතිමා සුමෙයියා - April 29, 2025 0 ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන්. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...