කඩකාරයෝ කඩ වහන්නේ රට වට්ටවන්න – ජොන්ස්ටන්

කඩකරුවන් කඩ වසා දමන්නේ රට අක්‍රීය කිරීමට යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පසුගිය දිනවල උද්ඝෝෂණ පවත්වන විට එයට එරෙහි වෙමින් වෙළඳසැල් වසා දැමීමට කටයුතු නොකළ වෙළඳසැල් හිමියන් අද කඩවල් වසා දමන්නේ රටේ ආර්ථිකය අක්‍රීය කිරීමට බවයි. එමෙන්ම මෙසේ කටයුතු කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ අය යැයිද ඔහු … Continue reading කඩකාරයෝ කඩ වහන්නේ රට වට්ටවන්න – ජොන්ස්ටන්