විශ්වාසභංගය අවසන් වනතුරු කොළඹ රැඳී සිටිය යුතුයි..! – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නියෝගයක්

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අද සහ හෙට දෙදින තුළ රජයේ සියලුම සාමාජිකයන් කොළඹ රැඳී සිටිය යුතු යැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා උපරිම දායක්ත්වයක් ලබා දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් වෙත අවධාරණය කර ඇත. … Continue reading විශ්වාසභංගය අවසන් වනතුරු කොළඹ රැඳී සිටිය යුතුයි..! – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නියෝගයක්