26.7 C
Colombo
Monday, June 16, 2025

ඉන්දීය නව ටෙස්ට් නායකයා නම් කෙරේ

- Advertisement -

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කර තිබෙනවා

ඔහු ඉන්දියාවේ 37වන ටෙස්ට් නායකයායි.

ඉන්දීය කණ්ඩායම එළැඹෙන ජූනි මස 20වනදා ආරම්භ වන තරග 5කින් යුත් එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට නම්කළ සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළ අතර එහිදී නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කර තිබෙනවා

මේ අතර ඉන්දීය උපනායකයා ලෙස කටයුතු කළ ජස්ප්‍රිත් බුම්රා වෙනුවට රිෂාබ් පාන්ට් පත්කර ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

POPULAR ARTICLES