27 C
Colombo
Friday, April 19, 2024

ගෑස් මිලත් අඩුවන ලකුණු

- Advertisement -

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වෙළෙඳ මිල අඩු කිරීමේ බලාපොරොත්තුවක් පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව, පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් එළැඹෙන 5 වැනිදා සිට එම මිල අඩු කිරීම සිදු වන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසන්නේ.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව මෙම සංශෝධනය සිදුවන බවත් ඉදිරි මාස 16ක් දක්වා කාල සීමාව තුළ හිඟයකින් තොරව අඛණ්ඩව ගෑස් ලබාදීමේ හැකියාව පවතින බවත්
ඔහු වැඩිදුරටත් සඳහන් ක‍රනවා.

“දැන් කැමති නෑ අඩුකරන මිල හරියට ම රුපියල්වලින් කියන්න. හැබැයි ඉඟියක් දෙන්නම්. පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ගාණකින් අඩු කරනවා. අපි රු 50ක් වගේ තමා වැඩි කළේ. හැබැයි ඊට වඩා අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි මුදලකින් අඩු කරනවා.”


RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...