30 C
Colombo
Tuesday, April 29, 2025

පොදු ප්‍රවාහන සේවාවට බාධා කළොත් වැඩ වරදින ලකුණු

- Advertisement -

පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණු වන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රවහන, මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසින්.

එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඉදිරියේදී අත්‍යශව්‍ය සේවා බිඳ වට්ටන සහ එම සේවා කඩාකප්පල් කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොතබන බවයි.

පසුගිය 24 වැනිදා ගාල්ල – මාතර බස් රියදුරෙකුට පහරදිමේ සිදුවීමත් සමග අමත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරායා වැඩිදුරටත් සඳහන් කළේ, එම පහර දීම සිදු කළ හා එයට අනුබල දුන් ලොරි රථ රියදුරාට සහ ත්‍රිරෝද රථ රියදුරුට නීතිය දැඩිව ක්‍රියත්මක කරන බවයි.

සැකකරුවන් සියලු දෙනා මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES