26.7 C
Colombo
Monday, June 16, 2025

ඉන්දු පකිස්ථාන් යළි ඇවිලෙන පෙරමං ලකුණු

- Advertisement -

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන පාකිස්ථාන නිලධාරියෙකුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම නිලධාරියා ඉන්දියාවේ නිල තත්ත්වයට නොගැලපෙන ක්‍රියාකාරකම්වල යෙදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් නීති විරෝධී පුද්ගලයෙකු ලෙස ඔහුව ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එමෙන්ම ඒ සම්බන්ධව පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ භාරකාර කාර්යාලයට නියෝගයක් නිකුත් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES