29 C
Colombo
Wednesday, March 29, 2023

අනතුරේ ඡායාරූපවල ඉන්නේ පොලිස් අධිකාරිගේ දුව නෙවෙයි මම

- Advertisement -


කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ නන්දා මෝටර්ස් ප්‍රදර්ශනාගාරයට අලාභහානි සිදුකරමින් නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සිදුකල රිය අනතුර සම්බන්ධයෙන් ඇය හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. කෙසේ වෙතත් අනතුර සිදුවූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපවල සිටිනා තරුණියක් අනතුර සිදුකල තරුණිය බවට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍යවල පුද්ගලයන් නොයෙක් චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟ එහි සිටින්නේ අනතුර සිදුකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය නොව තමන් බවට සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් පවසනවා. මෙම සිදුවීම සම්බන්දයෙන් ඇය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

“Regarding the incident that occurred last afternoon at Nanda Motors, I would like to state that I was not involved in the accident and I was not the driver of the vehicle. I was in a separate vehicle in front of the Land Cruiser and we slowed down our car and then witnessed the vehicle crash into the dealership. The Land Cruiser was driven by another individual, and not me. Only after the accident occurred did I leave my vehicle and rush to check up on my friends who were involved with the accident. The photograph that’s being circulated across social media, was captured at this point. I would like to reiterate I was not involved in the aforementioned accident and I was not the driver of the vehicle. I am not the daughter of SSP Ratnayake. My friend who is the daughter was the driver of the vehicle. Hence, I would sincerely appreciate if my name and photograph can be refrained from being circulated identifying me as the perpetrator of the accident. Thank You.”

“ඊයේ දවල් නන්දා මෝටර්ස් දී සිදු වූ සිදුවීම සම්බන්ධවයි
මම ඒ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති බවත් එම අනතුරට ලක් වූ වාහනයේ රියදුරා මම නොවන බවත් දැනුම් දීමට කැමත්තෙමි.
එම ලෑන්ඩ් කෘෘසර් වාහනය ඉදිරියේ වූ වෙනත් වාහනයක මම සිටි අතර ඒ අනතුර දැක අප සිටි වාහනයේ වේගය අඩු කලා. ඒ ලෑන්ඩ් කෲසර් වාහනය පැදවූයේ වෙනත් කෙනෙක්. ඒ මම නොවේ. අනතුර වුනාට පසු මම වේගෙන් ඒ දෙසට ගියා එම අනතුරට මුහුණ දුන්නු මගේ යාලුවන්ව බලන්න.
සමාජ මාධ්‍ය වල පැතිරෙන්නෙ ඒ වෙලාවෙ ගනිපු පින්තූරයක්. මං කැමතියි දැනුම් දෙන්න මම නෙමෙයි ඒ වාහනේ රියදුරා කියල. මම SSP රත්නායකගෙ දුව නොවෙයි. ඒ වාහනය පදවපු ඔහුගේ දියණිය මගෙ යාලුවෙක්.
ඒ නිසා මම කැමති ඒ පින්තූරෙ වගෙම මගෙ නම සිද්දියට අදාළ කරල මේ පැතිරෙන පින්තූරෙ ඉවත් කරන්න පුලුවන්නම්.”

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...