30 C
Colombo
Tuesday, April 29, 2025

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරලා

- Advertisement -

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි.

මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන 14 වන මහ මැතිවරණය වන අතර, අගමැති ධුරයට පත් ලෝරන්ස් වොන්ග්ගේ පළමු මැතිවරණය ද වනවා.

2020 මහ මැතිවරණයේදී, පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඡන්දවලින් 61.24% ක් ලබා ගත් අතර පාර්ලිමේන්තු ආසන 93න් 83 ක් දිනා ගත්තා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES