29 C
Colombo
Thursday, April 18, 2024

කොවිඩ්-19 ආසාදිතයකු වාර්තා වීමෙන් ෂැංහයි ඩිස්නිලන්තය වසා දැමෙයි

- Advertisement -

සති අන්තයේ පැමිණි ආගන්තුකයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හදුනාගැනීමෙන් පසු ෂැංහයි ඩිස්නිලන්ත උද්‍යානය දින දෙකක කාලයක් වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව චීන උද්‍යානය සඳුදා සහ අඟහරුවාදා වසා තැබෙන අතර සියලුම අමුත්තන් සහ කාර්ය මණ්ඩලය පරීක්ෂාවට ලක් කිරීමට ද නියමිතයි.

පෙබරවාරි මාසයේ ආරම්භ වන ශීත ඍතු ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දැක්වීමට පෙර ආසාදිතයින් ශුන්‍ය මට්ටම කරා රැගෙන ඒම චීනයේ බලාපොරොත්තුව වී තිබුණා.

කෙසේවෙතත් වෛරසය ප්‍රථම වරට සොයාගත් චීනයේ සඳුදා නව රෝගීන් 92 ක් නිල වශයෙන් හඳුනාගෙන තිබෙන බව ද එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...