මාසික ඉන්ධන සංශෝධනයට අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, එම සමාගම මගින් අලෙවි කරනු ලබන සූපර් ඩීසල් මිලද අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 18කින් ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව 313ක් ව පැවැති සුපර් ඩීසල් මිල රුපියල් 331ක් දක්වා ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබුණා.