31 C
Colombo
Saturday, June 10, 2023

සිරස හිමිකරු මහරාජා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහරජා මහතා අද (25) උදැසන අභාවප්‍රාප්ත වුණා.

පසුගිය දිනවල අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුව හදුනා ගැනුනා.

ඉන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූවත් ඔහුගේ තත්ත්වය දිනෙන් දින බරපතල වූ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

කෙසේ වෙතත් ඒ මහතා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බවද වාර්තා වනවා.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 ක්.

MTV/MBC මාධ්‍ය ජාලය මෙන්ම මෙරට දැවැන්ත ව්‍යාපාර සන්නාම රැසක හිමිකරු වන්නේද රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් මහතායි.

RECENT ARTICLES - SINHALA

සිකුරාදා සහ ඉරිදා දිනවල යාපනයේ උපකාර පන්ති පැවැත්වීම තහනම්

ජුලි 01 වනදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්...

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...