27.7 C
Colombo
Thursday, April 25, 2024

සිරසටත් හැකර් ප්‍රහාරයක්?

- Advertisement -

MTV/MBC මාධ්‍ය ජාලයට අයත් ‘Sirasa TV’ නිල Youtube නාලිකාව මේ වන විට අතුරුදන්ව තිබෙනවා.

ඊට අයත් The Voice Sri Lanka Youtube නාලිකාවද අද අළුයම වන යම් වෙනසකට ලක්ව තිබුණා.

එහි ඇතුලත්ව තිබූ වීඩියෝවන් unlist කර එහි නම වෙනස් වී තිබුණේ මේ අයුරින්.

කෙසේ වෙතත් එම Youtube නාලිකාව මේ වන විට යථාතත්වයට පත්ව තිබුණත් ‘Sirasa TV’ නාලිකාව තවමත් Youtube හි දක්නට ලැබෙන්නේ නෑ.

මේ වනතෙක් මේ සම්බන්ධයෙන් අදාල මාධ්‍ය ආයතනය විසින් නිල නිවේදනයක් සිදුකර ඇත්තේද නෑ.

මීට පෙර දෙරණ මාධ්‍ය ආයතනයටද මෙවැනිම තත්වයකට මුහුණ දීමට සිදුවුණා,


RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...