ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය පවසනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ, කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක ගුරුවරියක් වන 32 හැවිරිදි අවිවාහක කාන්තාවක්.
මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව කියන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.