මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් තවත් විත්තිකරුවන් හය දෙනෙක් නිදොස් කොට නිදහස්

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුවේ තවත් විත්තිකරුවන් හය දෙනෙකු නිදොස් කොට නිදහස් කර යැවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02) නියෝග කළා. තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු … Continue reading මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් තවත් විත්තිකරුවන් හය දෙනෙක් නිදොස් කොට නිදහස්