26 C
Colombo
Friday, March 29, 2024

පළමු ඉනිමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 355

- Advertisement -

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355ක් ලබා ගත්තා.

දෙවැනි දිනට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 305ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව අවසන් කඩුලු 4 දෙවැනි දිනයේ දිවා විවේකයට පෙර ලකුණු50ක් තුල දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගත්තා.

දිමුත් කරුණාරත්න ලකුණු 50යි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47කට සහ ධනංජය ද සිල්වා ලකුණු 46කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 64කට කඩුලු 5ක් දවා ගත්තා.

සවුති ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් 15 වැනි අවස්ථාවයි.

ඔහුට අනගි සහයක් ලබා දුන් මැට් හෙන්රි කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...