නිදහස් පක්ෂයේ ප්‍රබලයින් රැසක් හදිසියේ රැස් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් මේ වනවිට කොළඹ පදනම් ආයතනයට රැස්ව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ කැඳවීමක් අනුව මෙම දේශපාලන මණ්ඩල රැස්වීම ආරම්භ කර තිබෙනවා. මේ අතර පසුගියදා (06) … Continue reading නිදහස් පක්ෂයේ ප්‍රබලයින් රැසක් හදිසියේ රැස් වෙයි